FAST NEWS

24×7 Around the Globe

කමල් ගුණරත්න නව ආරක්ෂ ලේකම් ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව ආරක්ෂ ලේකම් ධුරය සඳහා මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පත් කර තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් අදාළ පත් කිරීම් සිදු කර තිබේ.