FAST NEWS

24×7 Around the Globe

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ විශේෂ රැස්වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද (18) පැවැත්වේ.

අද පස්වරු 2 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී එම රැස්වීම පැවැත්වෙන බව අමාත්‍ය මනෝ ගනේෂන් මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පැවැත්වෙන අතර ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වේ.