FAST NEWS

24×7 Around the Globe

තාජුඩීන්ගේ සිරුර යළි මීහිදන් කරයි.

2012 වසරේදී අභිරහස් ලෙස මරා දැමුණු රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ සිරුර දින 38 කට පමණ පසු අද (18) යළිත් දෙහිවල පල්ලියේ සුසානයේ යළි තැන්පත් කෙරිණි.

ඔහුගේ සමීප නෑයෝද ඒ අවස්ථාවට එක්වූහ.