FAST NEWS

24×7 Around the Globe

අනාගත ශ්‍රී ලංකා ජනපතිට මෝදිගෙන් සුබ පැතුම්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  2019 ජනාධිපතිවරණයෙන් විජයග්‍රහණය කර ඇති පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභට රාජපක්ෂට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සුබ පැතුම් පල කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍වරයා සිය ටිවිටර් ගිණුමේ සටහනක් තබමින් අනාගත ජනාධිපති ගෝඨාභට රාජපක්ෂට සුබ පතා ඇත.