(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී වැඩිම ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 85ක් ලෙස හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ප්‍රකාශ කළේය.
කොළඹ ඊයේ ( 16) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අඩුම ඡන්දය භාවිතා කිරීමේ ප්‍රතිශතය සියයට 62ක් වූ අතර , එය මන්නාරම දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බවයි.








