පාකිස්ථානයේ පේෂාවෝර් ගුවන් හමුදා මූලස්ථානයට නාදුනන තුවක්කුකරුවන් විසින් ප්රහාරයක් එල්ල කර තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ එම ප්රහාරයෙන් ගුවන් හමුදා සෙබලුන් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.
අදාළ ප්රහාරය සදහා තුවක්කු කරුවන් 10 දෙනෙකු පැමිණ ඇතැයි මේජර් ජෙනරල් අසීම් බජ්වා පවසයි.







