(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගීවන අවසන් කැබිනට් මණ්ඩල රැස්වීම අද (11) පැවැත්වීමට නියමිතයි.
කැබිනට් රැස්වීම සාමාන්‍යයෙන් අගහරුවාදා දිනවල පැවැත්වෙන නමුත් හෙට (12) පෝය දිනයක් වීම හේතුවෙන් මෙම සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද පැවැත්වීමට තීරණය කෙරේ.
මෙහිදි අවධානය යොමු වන්නේ ගෙවී ගිය කාලය තුල රජයේ ප්‍රගතිය සමාලෝචනය කිරීම පිළිබඳවයි.








