(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡන්දය සලකුණු කිරීමේදී ඡන්ද පත්‍රිකාවේ වැරදීමක් සිදුවුවහොත් ඒ වෙනුවට වෙනත් ඡන්ද පත්‍රිකාවක් නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
ඒ අනුව මනාපය සලකුණු කිරිමේදී විශේෂ සැලකිල්ලක් දක්වන ලෙස සභාපතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.








