FAST NEWS

24×7 Around the Globe

අංගොඩ ලොක්කා ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අංගොඩ ලොක්කා නමැති සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අරුණ සමීර නැමැත්තා පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් මුල්ලේරියාවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.