(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඡන්දය මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා පාසල් 14 වන බ්‍රහස්පතින්දා දින පස්වරුව වනවිට මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදිය යුතු බව එම සඳහන් කර තිබේ.
නොවැම්බර් 16 වැනි දින එම පාසල්වල ඡන්ද විමසීම් කටයුතු සිදුකිරීමට සහ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මැතිවරණ කොමිසම වෙත අනුමැතිය ලබා දී තිබේ.









