FAST NEWS

24×7 Around the Globe

එළඹෙන 15 වැනිදා සියළුම පාසල් නිවාඩු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙම මස 16 වනදා පැවැත්වෙන ජනාධිපතිවරණය හේතුවෙන් ඊට පෙර දින සිකුරාදා (11.15) දිවයිනේ සියලුම පාසැල් සඳහා නිවාඩු ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.