(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පොලිස් නිලධාරින් හට 2019 ජනාධිපතිවරණයට අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම සඳහා අද(04) සහ හෙට(05) යන දිනයන් වෙන් කර තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන ආකාරයට ඒ සඳහා දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල රාජකාරි කරනු ලබන තැපැල් ඡන්ද දායකයින්ට ද සිය තැපැල් ඡන්දය සලකුණු කිරිමට හැකි වේ.
පසුගිය 31 වනදායින් ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සලකුණු කිරීම ආරම්භ වුණි.








