(ෆාස්ට් නිව්ස් | කොළඹ) – යළි දැනුම් දෙන තුරු නුගේගොඩ ගුවන් පාලම තාවකාළිව වසා දමා ඇති බව පොලිසිය පවසයි.
මෙම ගුවන් පාලමෙහි ස්ථාන කිහිපයක සිදුකරන අලුත්වැඩියා කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
හයිලෙවල් මාර්ගයේ සාමාන්‍ය මංතීරුවල රිය ධාවනය කරන ලෙසටයි පොලිසිය රියදුරන්ට දැනුම් දෙයි.








