FAST NEWS

24×7 Around the Globe

ඩොලර් මිලියන164ක් නිදහස් කිරීමට අනුමැතිය

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 6වන වාරිකය නිදහස් කිරීමට අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ඇමෙරිකානු ඩොලර් මිලියන164ක් නිදහස් කිරීමට නියමිතය.

මෙරට ආර්ථික කාර්යය සාධනය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම තීරණය ගෙන ඇත.