FAST NEWS

24×7 Around the Globe

රුවන් ගුණසේකරට උසස් වීමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කිරීමට කටයුතු කර ඇත.