FAST NEWS

24×7 Around the Globe

කසල තේ සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – තේ කර්මාන්ත ශාලාවක පිටරට යැවීමට තිබු කසල කිලෝ ග්‍රෑම් 25,000 ක් අද(01) උස්වැටකෙයියාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් විසින් එහි කළමනාකරු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් හා කසල තේ තොගය වැඩිදුර විමර්ශන සඳහා වත්තල පොලීසියට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසියවැඩිදුරටත් පවසයි.