FAST NEWS

24×7 Around the Globe

ඉතිහාසයේ ප්‍රථම වරට කටුනායකට ගෙන්වූ රොබෝවරු

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙරට ඉතිහාසයේ පළමුවරට පුපුරණ ද්‍රව්‍ය හා සියලුම වර්ගයේ මත්ද්‍රව්‍ය වර්ග හඳුනාගැනීම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත ප්‍රවේශ ශාලාව තුළ රොබෝ යන්ත්‍ර දෙකක් සවිකිරීමට කටයුතු කර ඇත.

මෙම රොබෝ යන්ත්‍ර ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කර ඇත්තේ චීනයෙන්.