FAST NEWS

24×7 Around the Globe

එජාපය සහ චන්ද්‍රිකා අතර ගිවිසුමක් [PRESS RELEASE]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ සහ හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම හෙට (01) සිදු කිරීමට නියමත වේ.