FAST NEWS

24×7 Around the Globe

රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය සහ සහන සැලසූ රජය මෙයයි [AUDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වත්මන් රජය විසින් රාජ්‍ය සේවය තුළ ස්වාධීනත්වය ඇති කළ අතර රාජ්‍ය සේවකයන් සඳහා වැඩිම සහන සැලසුවේ ද වර්තමාන රජය විසින් බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පෙන්වා දී තිබේ.

පසුගිය වසර 04 තුළදී සියලුම රාජ්‍ය සේවකන්ගේ වැටුප දෙගුණයකින් වැඩි කිරීමට අමතරව විශ්‍රාම වැටුප් වැඩි කිරීම , සිවිල් ආරක්ෂක නිලධාරීන් 50,000 කට විශ්‍රාම වැටුප් සහිතව ඔවුන් ස්ථිර කිරීමක් සිදු කර තිබෙන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.