(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නව ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මල්වතු මහ නායක හිමියන් වෙත පිළිගන්වනු ලැබීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වීම අද මහනුවරදී සිදුකිරීමට නියමිත අතර , රටේ ඉදිරි දැක්ම මෙම ප්‍රතිපත්ති ප්රකාශනයට අන්තර්ගත කර ඇති බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.








