FAST NEWS

24×7 Around the Globe

හම්බන්තොට පාසල් හෙටත් වැසේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සහ මාතර මුලටියන කලාපයේ සියලුම රජයේ පාසල් හෙටත්(31) වසාතැබීමට දකුණු පළාත් ආණ්ඩුකාරවරයා උපදෙස් දී තිබේ.