FAST NEWS

24×7 Around the Globe

සදෙව්මි වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරියෙක් මියයයි.

සදෙව්මි වෙනුවෙන් පැවැත්වූ උද්ඝෝෂණයකදී පොලිස් නිලධාරියෙක් මියයයි පසුගියදා කොටදෙනියාව ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ සෙයා සදෙව්මි දැරියගේ ඝාතනයට විරුද්ධව උද්ඝෝෂණයක නිරතවූ පිරිසක් පාලනය කිරීමට පැමිණි පොලිස් නිලධාරියෙක් හෘදයාබාධයක් නිසාවෙන් මියගොස් තිබේ.

මෙම උද්ඝෝෂණය පවත්වා ඇත්තේ දිවුලපිටිය ප්‍රදේශයේදීයි.