
කාළගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – බස්නාහිර, වයඹ, උතුරුමැද පළාත්වලට මෙන්ම කෑගල්ල, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් , ඇතැම් පළාත්වලට මිලිමීටර 100 කට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් ,