(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයේදී දෙමළ ජාතික සන්ධානය සහය ලබා දෙන පාර්ශවය පිළිබද නිළ ස්ථාවරය අද(24) ප්රකාශයට පත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ඊයේ කොළඹදී රැස්වී සාකච්ඡා කර තිබේ..
කෙසේ වෙතත් අද පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු පක්ෂයේ අවසන් තීරණය ප්රකාශයට පත් කරන බව එම පක්ෂයේ ප්රකාශකයෙකු පැවසීය.








