(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතය.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරණයට අදාල විශේෂ කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධාණය යොමු කිරිමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 1134 ක් ලැබී ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කළා.








