FAST NEWS

24×7 Around the Globe

නව අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීම අද.

නව අධ්‍යාපන ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කිරීම අද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කරයි.

ඊට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එම්. බන්දුසේන මහතා, අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු අධ්‍යාපන, වෘත්තීය හා ව්‍යාපාරික ක්ෂේත්‍රවල විද්වතුන් හා විධායක නිලධාරීන් රැසක් සහභාගිවීමට නියමිතය.