(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වවුනියාව ශාස්ත්‍රීකූලාංකුලම සුන්දර්වේස්වරන් කෝවිලේ මෙම සිදු වීම සිදු විය.
ඉටේ පස්වරුවේ පූජාව පැවැත්වෙන අතරතුර පැරණි කෝවිලේ පැරණි වහලයක් කඩා ගෙන බැතිමතුන්ගේ හිස් මතට කඩා වැටී තිබේ.
මේ නිසා හතර දෙනෙකු තුවාල ලබා ඊයේ (18) වවුනියාව මහ රෝහලට ඇතුළත් කොට ඇත.
මෙසේ තුවාල ලැබූ පුද්ගලයින් හතර දෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බව වවුනියාව මහ රෝහලේ වෛද්‍යවරු පවසති.
වහලය කඩා වැටුණු කෝවිල වසර තිස් පහකින් පමණ කිසිදු අළුත් වැඩියාවක් නොකළ කෝවිලක් බවද වාර්තාවේ.









