FAST NEWS

24×7 Around the Globe

කම්කරු කොංග්‍රසය සහ පොහොට්ටුව අතර අවබෝධතා ගිවිසුමක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසය සහය දක්වනුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂටයි.

ඒ සඳහා අවබෝධතා ගිවිසුමක් පක්ෂ දෙක අතර අද(18) අත්සන් කර තිබේ.