FAST NEWS

24×7 Around the Globe

ඇවන්ගාඩ් සභාපති අත්අඩංගුවට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපති කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඊයේ(16) මධ්‍යම රාත්‍රී 11.35 ට සිංගප්පූරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදීයි.