(ෆාස්ට් නිව්ස් | කොළඹ) – වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුව බලා ගිය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද (12) අලුයම දිවයිනට තිබේ.
විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පසුගිය 09 වැනි දා සිට අද දිනය දක්වා සිංගප්පුරුවට යාමට ගෝඨාභය රාජපක්ෂ මහතාට අවසර ලබා දුන්නේය.








