(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මගින් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ගේ ජාතික හැඳුනුම්පත් පිළිබද විමසීම සඳහා දුරකථන අංකයක් හදුන්වා දී තිබේ.
ඒ අනුව 0115 226 115 යන අංකය අමතා ජාතික හැදුනුම්පත් ලැබී නොමැති සිසුන්ට තොරතුරු දැන ගත හැකියි.








