FAST NEWS

24×7 Around the Globe

දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය 6.7%ක්.

ශ්‍රී ලංකා ආර්ථිකයේ දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධනය 6.7%ක් බව ජන හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව කියයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී අද (16දා) මේ බව අනාවරණය කෙරිණි.