FAST NEWS

24×7 Around the Globe

පූජිත් සහ හේමසිරි යළි රිමාන්ඩ්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අනිවාර්ය නිවාඩු යවා සිටින පූජිත් ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට මහාධිකරණය නියෝග කර ඇත.