FAST NEWS

24×7 Around the Globe

පොහොට්ටුවේ මංගල රැළිය අද අනුරපුරෙන් පටන්ගනී ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මැතිවරණ නීති වලට හා සමාජ සදාචාරයට ගරු කරමින් දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක් අද ආරම්භ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ මංගල රැළිය අනුරාධ පුරයේදී අද ආරම්භ වීමට නියමිතයි.

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ මංගල රැලිය හෙට කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතයි. හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාගේ මැතිවරණ වැඩ පිළිවෙලද හෙට ගම්පහින් ආරම්භ කෙරෙනවා.

ජාතික ජන බලවේගයේ ජනාධිපතිවරණ ප්‍රචාරණ වැඩපිලිවෙල ඊයේ තඹුත්තේගමින් ආරම්භ වුනා.