FAST NEWS

24×7 Around the Globe

අමාත්‍ය මණ්ඩලය අද රැස්වේ

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අමාත්‍ය මණ්ඩල රැස්වීම අද(09) රාත්‍රි 7 ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

සාමාන්‍ය අමාත්‍ය මණ්ඩල රැස්වීම අඟහරුවාදා අමාත්‍ය මණ්ඩලය රැස්වන නමුත් ඊයේ(08) දිනයේදී එය නොපැවැත්විණි.