FAST NEWS

24×7 Around the Globe

ජනාධිපති කොමිසම කෙහෙළියගෙන් ප්‍රශ්න කරයි

මහා පරිමණ වංචා හා දූෂණ සෙවීම සඳහා පත්කොට ඇති ජනාධිපති කොමිසම හමුවේ ප්‍රකාශ ලබා දීම සඳහා අද (16දා) පෙරවරුවේ පැමිණියේය.

ජනපතිවරණ සමයේදී රූපවාහිනී නාළිකාවක විකාශය වූ දැන්වීම සඳහා මුදල් නොගෙවීම පිළිබඳව වූ පැමිණිල්ලකට ප්‍රකාශ ලබා දීමට ඔහු ජනපති කොමිසම හමුවට පැමිණ තිබෙන බව වාර්තාවෙයි.