FAST NEWS

24×7 Around the Globe

ගෝඨා නාම යෝජනාවට අත්සන් තබයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ අද සිය නාම යෝජනා පත්‍රයට අත්සන් තබා තිබේ.

එළෙඹෙන ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීම හෙට උදෑසන 9.00 සිට 11.00 දක්වා සිදු කෙරෙන අතර ඒ සඳහා විරෝධය පළ කිරිමට හැකිවන්නේ හෙට උදෑසන 11.30 දක්වා පමණි.