FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ පුරවැසිභාවය පිළිබඳ පෙත්සම ප්‍රතික්ෂේපයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් ගොනුකළ පෙත්සම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.

මීට සුළු වේලාවකට පෙර තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරු මඩුල්ල  ඒකමතිකව අදාළ පෙත්සම ප්‍රතික්ෂේප කරනු ලැබීය.