FAST NEWS

24×7 Around the Globe

සියලු දුම්රිය සේවකයින්ගේ නිවාඩු අවලංගුයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් ලෙසට ඊයේ (03) රාත්‍රියේ ගැසට් කළ හෙයින් නිවාඩු අවලංගු කර ඇති බැගින් වහාම සේවයට වාර්තා කරන්නැයි දුම්රිය සේවකයන්ට දැනුම්දීමක් සිදුකර තිබේ.