FAST NEWS

24×7 Around the Globe

ගෑස් වල ගෑස් බහී

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල පහත දමා තිබේ.

ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 ක එල්පී ගෑස් සිලින්ඩරයක සිල්ලර මිල රුපියල් 251 කින් අඩු කර ඇත.