(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නොවැම්බර් 16 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද(04) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතයි.
අයහපත් කාලගුණ තත්වය සහ රටතුල ක්‍රියාත්මක වු වැඩ වර්ජන හේතුවෙන් 30 වනදා අවසන් වීමට නියමිතව තිබු තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද මධ්‍යම රාත්‍රිය දක්වා කාලය දීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.
ජනාධිපතිවරණයට අදාල තැපැල් ඡන්ද සළකුණු කිරිම ලබන 30 සහ 31 වනදා සිදුකිරීමට නියමිතව ඇත.








