FAST NEWS

24×7 Around the Globe

ගෝඨාභයගේ පෙත්සම හෙට දිනයට කල් යයි

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – හිටපු ආරක්ෂක අමාත්‍ය  ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියෙකු ලෙස පිළිගැනීම අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අභියාචනාධිකරණයට ඉදිරිපත් වී ඇති පෙත්සම සළකා බැලීම හෙට (04) පෙරවරු 9.30 දක්වා කල් දමා ඇත.