FAST NEWS

24×7 Around the Globe

ගෑස් මිල පහළට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ගෑස් සිලින්ඩරයක මිල ලබන 04 වෙනිදා සිට පහල දැමීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව 12.5 Kg ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 කින් පමණ පහත දැමීමට නියමිත බවයි වාර්තා වන්නේ.