FAST NEWS

24×7 Around the Globe

සංජය රාජරත්නම් වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ධූරයට

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජෙනරාල් සංජය රාජරත්නම් වැඩබලන සොලිස්ටර් ජෙනරාල් ලෙස පත්කර ඇත.