FAST NEWS

24×7 Around the Globe

පරිපාලන නිළධාරීන් ඇතුළු විධායක දීමනා හිමි නිළධාරීන්ට පොදු දීමනාවක්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –   ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිළධාරීන් ඇතුළු විධායක දීමනා හිමි නිළධාරීන්ට සේවා කාලය නොසලකා  රුපියල් 15, 000 ක පොදු දීමනාවක් ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.