(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඇප මත මුදා හැරීමට කොළඹ කොටුව මහේස්ත්රාත්වරයා නියෝග කර තිබේ.
මහේස්ත්රාත්වරයා නියෝග කළේ සැකකාර පොලිස්පති පූජිත් ජයසුන්දරට රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමටයි.








