(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාස්කු ත්රස්ත ප්රහාරයෙන් පසුව එය වළක්වා ගැනීමට ක්රියා නොකිරීම හේතුවෙන් අනිවාර්යය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර 2017 වසරේදී පොලිස් මූලස්ථාන විදුලි සෝපාන ක්රියාකරුට සාපරාධී බිය ගැන්වීමේ චෝදනා මත, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පූජිත් ජයසුන්දර අත්අඩංගුවට








