(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද පෙරවරුවේ ඇප මුදල් තැන්පත් කළේය.
ජාතික ජන බලවේගයේ නියෝජිතයින් පිරිසක් විසින් මැතිවරණ කොමිසමට පැමිණ මෙම ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇත.
……………………………………………………………………………………………………………………………………………………………………….
(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක වෙනුවෙන් අද (01) ඇප මුදල් තැන්පත් කිරීමට නියමිතයි.
ලබන 07 වනදා ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ දිනය වේ.








