FAST NEWS

24×7 Around the Globe

හේෂා අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් නියෝග

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබේ.