FAST NEWS

24×7 Around the Globe

චෝදනා අඩු පුද්ගලයෙකුට මෙවර ඡන්දය දෙන්න – ඇමති රංජන්[VEDIO]

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මෙවර ජනාධිපතිවරණයේදී  චෝදනා අඩු පුද්ගලයෙකු  තෝරාගෙන ජනධිපතිවරයා බවට පත් කර ගත යුතු බව නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමණායක  පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉදිරිපත්වී සිටින අපේක්ෂ්කයින්ගෙන් චෝදනා අඩුම පුද්ගලයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස බවයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද අධිකරණ භූමියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත්  පැවසුවේ  අග්‍රාමාත්‍යවරයා සහ කෘත්‍යාධිකාරී මණ්ඩලය මෙවර නිවැරදි තීරණයක් ගෙන ඇති බවයි.